Episode 109
බොහොම කාලෙකට පස්සේ අපි අද අලුත් එපිසෝඩ් එකක් publish කරනවා.
ඉතින් අද අපි මුලින්ම කතා කරන්නේ අලුත් එපිසෝඩ් එක්ක රෙකෝඩ් කරන්න මෙච්චර දවසක් ගත වෙන්න හේතුව.
දෙවනුවට අපි කතා කරන්නේ අනුර සහ සජිත් විවාදය ගැන.

Podden och tillhörande omslagsbild på den här sidan tillhör Maheshakya. Innehållet i podden är skapat av Maheshakya och inte av, eller tillsammans med, Poddtoppen.