Avsnitt ඡන්දය කල් දැමීම, check and balance, සහ රනිල්ගේ අවසන් තුරුම්පුව #105 රට කරවන හැටි Rata Karawana Hati Spela Dela
රනිල් රාජපක්ෂ අද රටේ ජනතාව හති වට්ටන කැම්පේන් එකකට මුල පුරල ඉන්නවා. අද අපි කතා කරන්නේ ඒ ගැන. ඒ වගේම රනිල් වැනි පාලකයන් ඉන්න රටක check and balance තිබීමේ වැදගත්කම සහ ස්වාධීන ආයතන වල අවශ්‍යතාව ගැනත් අද පි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. Rss Apple Podcaster →