ප්‍රංශය මේ දවස් වල ගත කරන්නේ දේශපාලනික ව බොහොම තීරණාත්මක කාලසීමාවක්. ප්‍රංශ ජනතාව මේ වෙන කොට, විශ්‍රාම වයස ඉහළ දැමීමට විරුද්ධව මිලියන ගණනින් පාරට එනවා. අද ලෝක කම්කරු දිනය දවසේ අපි කතා කරන්නේ ප්‍රංශයේ වැඩ කරන ජනතාවගේ මේ අරගලය ගැන. · https://www.cleiss.fr/docs/regimes/regime_france/an_3.html · https://edition.cnn.com/2023/03/17/europe/french-pension-reforms-explainer-intl-cmd/index.html · https://www.lemonde.fr/en/france/article/2023/03/15/france-s-aging-population-is-a-challenge-that-goes-far-beyond-the-pensions-issue_6019391_7.html · https://www.youtube.com/watch?v=jAmpsJ3_gjo&ab_channel=WION · https://www.youtube.com/watch?v=AUIPtDaSRy0&ab_channel=TheTelegraph Rss Apple Podcaster →