ටිකක් ප්‍රමාද වෙලා හරි අද අපි මුලින්ම කතා කරන්නේ සේපාල් අමරසිංහ ගැන සහ ජජබෙ බදු ප්‍රතිපත්තිය ගැන.

ඒ වගේම අවසාන වශයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ 4 තමන්ගේ ඡන්ද කැම්පෙන් එක කරගෙන යන විදිහ ගැනත් අපි කතා වෙනවා.

(මෙය පටිගත කිරීම තැපල් ඡන්ද කල් දැමීමේ තීරණයට පෙර පටිගත කරන ලද බව සලකන්න.)

Podden och tillhörande omslagsbild på den här sidan tillhör Maheshakya. Innehållet i podden är skapat av Maheshakya och inte av, eller tillsammans med, Poddtoppen.