පොඩිකාලේ කොච්චරනම් සුන්දර මතක තියනවද. ඔයාටත් මතකද ඉස්කොලේ ගිය පලවෙනි දවස? සිංහල පොතේ පලවෙනි පාඩම? ඔයාගේ මොන්ටිසෝරිය.. අපි ලබපු අත්දැකීම් අපේ දරුවන්ට තියනවද? එක පැත්තකින් බයකුත් එක පැත්තකින් සතුටකුත් තියනවා. ඒ කාලෙත් එක්ක ගත්තහම අද ළමා කාලය හාත්පසින්ම වෙනස්. දරුවෝ ගොඩක් දේවල් ඉගනගෙන තියනව කියලත් හිතෙනවා. ඉදිරි පරම්පරාව මොනවගේ වෙයිද? අද එපිසෝඩ් එක වෙන් කරේ අපේ සුන්දර ළමා කාලය වෙනුවෙන්..

ඔයාටත් ළමා කාලයේ තිබ්බ සුන්දර මතක ටික අපේ telegram group එකේදි කතා කරමු.. https://t.me/hitravellers

Podden och tillhörande omslagsbild på den här sidan tillhör Travel With Wife. Innehållet i podden är skapat av Travel With Wife och inte av, eller tillsammans med, Poddtoppen.